ඔන්න යාළුවනේ මං තුන්වෙනි උපසිරැසියත් අරන් ආවා. කලින් උපසිරැසිරැසිය කොහාමද? හොඳට තිබුණද? වැරදි අඩුපාඩු නම් තියෙන්න ඇති. මොකද මං මීට කලින් උපසිරැසි හදලා නෑ කියලා දන්නවනෙ ඉතිං.
මායාබන්ධන කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොකද මේක හැම කෙනෙක්ම බලලා තියෙනාව කියලා මං දන්නවා. නමුත් රූපවාහිනියේ යද්දි බලනවා වගේ නෙමෙයි නේද එක දිගමට බලන්න තියෙනවානම්.
ඉතින් අද කතාව ගැන කියනවානම්, පෝල් දැන් ඉන්නෙ සමාන්තර ලෝකෙක හිරවෙලා. එයාට එහෙදි හම්බ වුණ රියානා දැන් පෝල්ගෙ යාළුවෙක්. දැන් රියානා උදවු කරනවා පෝල්ට එයාගෙ ලෝකෙට යන්න.
ඉතින් කතාව මෙතනින් එහාට ගලාගෙන යන්නෙ කොහොමද කියලා දැනගන්න මේ සබ් එකත් අරගෙනම බලන්න.
මේකෙ හොඳ නරක කියලා කැමතිනම් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. එහෙනම් ජය වේවා!!!
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
මැග්නට් ලින්ක්
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment