4 වෙනි කොටස ඉවර වුනේ පෝල් ගිණිකෙලි හදපු වරදට අත්අඩංගුවට අරන් හිර කරපු තැනින්. ඉතින් අද කොටසෙදි වෙන්නේ අශ්කා ඇවිල්ලා පෝල්ව රාජ්‍යාධිකාරීන් ලඟට අරන් යනවා. නමුත් අශ්කට තියෙනවා වෙන අදහසක්. අශ්කට ඕනි පෝල්ට දඬුවම් කරන්න නෙමෙයි. අශ්කයි ග්‍රෙවෝනුයි එකතු වෙලා ගහන්න හදන ගැටේ මොකක්ද කියලා බලාගන්න මේ කොටසත් අරන් බලන්න වෙනවා.
ඉතින් වැඩි කතා මොකටද? මේ කතා මාලාව නොබලපු කෙනෙක් නැති තරම්නෙ. එහෙනම් මේ කොටසෙත් උපසිරැසි අරන් බලන්න හොඳද කියලා. කැමතිනම් කොමෙන්ට් එකකුත් දැම්මට වරදක් නෑ.
ඉතින් වැඩි කතා මොකටද? මේ කතා මාලාව නොබලපු කෙනෙක් නැති තරම්නෙ. එහෙනම් මේ කොටසෙත් උපසිරැසි අරන් බලන්න හොඳද කියලා. කැමතිනම් කොමෙන්ට් එකකුත් දැම්මට වරදක් නෑ.
අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න
Magnet :
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment