Thursday, June 23, 2016

මායාබන්ධන - 04

ඔන්න හතරවෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය කොටස අවසන් වුනේ පෝල් රියානාගේ ගෙදර මඩුවෙ හොරෙන් ඉන්නකොට රියානාගේ අම්මට අහුවෙන තැනින්. ඉතින් එතනට අණදෙන්නා එනවා. පෝල්ගෙ තාත්තා අණදෙන්නට කියනවා පෝල් නෑදෑ වෙන කෙනෙක් කියලා.

ඉතින් පෝල් රියානාගේ ලෝකයේ දවස ගෙවන හැටි කොහොමද කියලා බලන්න මේ කොටසත් අරන් බලන්න. එහෙනම් වැඩි විස්තර ඕනි නැහැනේ. උපසිරැසිය පහළින් බාගන්න.

කැමතිනම් කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න.

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න



Magnet Link



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

No comments:

Post a Comment