ඔන්න 6 වෙනි කොටසටත් සබ අරන් ආවා. මතකනෙ පසුගිය කොටස කොතනින්ද ඉවර වුනේ කියලා. පෝල් රාජ්‍යාධිකාරීන් හමුවෙලා තමන්ගෙ ලෝකෙ විස්තර කියනවා. නමුත් අශ්කට ඹ්නි පෝල්ගෙ දැණුම ලබා ගන්න. ඒ නිසා පෝල්ගෙ හිත දිනාගන්න අශ්කා ගොඩක් දේවල් කරනවා ග්‍රෙවෝන් එක්ක එකතු වෙලා. මේ අතර රියානා මායාබන්ධන මාලිගාවට එමින් ගමන් ඉන්නේ. ඉතිනි විස්තර නම් මොකටද නේද? කවුද නොදන්නේ මායාබන්ධන ගැන. එහෙනම් කැමති අය ඉන්නවානම් මේකත් අරන් රසවිඳින්න.
අවශ්‍ය නම් ටොරන්ට් එක මෙතනින් ගන්න
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment