Saturday, June 25, 2016

මායාබන්ධන - 07

ඔන්න එහෙනම් මායාබන්ධන 07 කොටසටත් සබ ගෙනාවා. ඉතින් කොහොමද කලින් දුන්න සබ්? වැරදි අඩුපාඩු නම් හොඳටම ඇති. ඒවා පෙන්නලා දුන්නොත් වටිනවා.

ඉතින් ඉස්සරලා දුන්න කොටස අවසන් වෙන්නේ අශ්කයි ග්‍රෙවෝනුයි එකතු වෙලා පෝල් හංගන්න උත්සාහ කරන තැනින්. එයාලා පෝල් බිංගේකට අරන් ගිහිල්ලා වෙඩිබෙහෙත් හදවා ගන්නයි උත්සාහ කරන්නේ. ඒ අතරේ රියානා හිරකරන්නත් උත්සාහයක් ගන්නවා. ඒ අතරෙ පෝලුයි ග්‍රෙවෝනුයි දෙන්නා බිංගේ ඇතුලේ ඉඳන් වෙඩිබෙහෙත් හදනවා.

ඉතින් වැඩි විස්තර ඕනි නෑනෙ. අරගෙන බලන්නකෝ මේ කොටසත් පෝල් වෙඩිබෙහෙත් හදන හැටි.


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

No comments:

Post a Comment