ඔන්න එහෙනම් 8 වෙනි කොටසටත් සිංහල සබ අරන් ආවා. මේක දෙන්න දවස් දෙක තුනක් පරක්කු වුනා. ඒකට සමාවෙන්න ඕනි. ගිය කොටස ඉවර වුනේ පෝල් වලකට වැටෙනවා. මොකක්ද මේ වල? ආදී මායාබන්ධකයන්ගෙ මාලිගාවක්.
මේ මාලිගාව ඇතුලට වැටුන පෝල් බය වෙලා බෙරිහන් දෙනවා. රියානයි රාජ්‍යාධිකාරී කොරියොනුයි දෙන්නා එකතු වෙලා පෝල්ව බේරා ගන්න මාලිගාවට බහිනවා. ඒකෙ කොරියොන් හොය හොය හිටිය දේවල් ගොඩක් හම්බ වෙනවා.
මේ අතර අනෙක් ලෝකයේ පෝල්ගෙ යාලුවා ඇලෙක්සුයි කැත්‍රීනයි සාහිත්‍ය කඳවුරකට සහභාගි වෙනවා මේ පෝල් අතුරුදන්වුන ගුහාව ලඟ. මේ දෙන්නා මේ සාහිත්‍ය කඳවුරට එන්නේ ඉගෙන ගන්න නෙමෙයි. හේතුව දැනගන්නත් එක්ක මේ කොටස සබ් එක්කම රසවිඳින්න. එහෙනම් අපි ගියා. ඊලඟ කොටසින් හැකි ඉක්මනින්මු හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා!!!
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න
Magnet
Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment