Wednesday, July 6, 2016

මායාබන්ධන - 10

ඔන්න 10 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. ඉතින් මොකද වෙන්නේ මේ කොටසේ? මතකද පහුගිය කොටස ඉවර වුන තැන? මංකොල්ලාකාරයොන්ගෙ කඳවුරේදි කොරියොන් පිටුවහල් කරන්න හදනවා මුඩු බිමට. ඉතින් පෝල්, කොරියොන් දෙන්නා රෑම පැනලා යනවා. නමුත් ඔවුන්ට උදේ වෙනකන්ම පාර හොයාගන්න බැරි වෙනවා. කොරියොන් පැනලා ගියා කියලා දැනගත්තම සියලුම දෙනා ඒ දෙන්නා හොයනවා. නමුත් මේ අතර එක්කෙනෙක් පෝල්ටයි කොරියොන්ටයි උදවු කරනවා මේ කඳවුරෙන් පැනලා මාලිගාවට යන්න.

ඉතිනි වැඩි විස්තර මොකටද? අරගෙනනම රස විඳින්න. පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න. ජය වේවා! 11 වෙනි කොටසින් හමුවෙමු එහෙනම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Magnet


Hash info : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

No comments:

Post a Comment