ඔන්න මායාබන්ධන 11 කොටසත් අරන් ආවා. මතකද පසුගිය කොටසේ වෙච්ච දේවල්? අශ්කා පෝල්ගෙන් වෙඩිබෙහෙත් හදන හැටි අහගන්නයි හදන්නේ. ඒ අතරේ අශ්කා කියනවා මංකොල්ලාකාරයෝ කොරියොන්ව මැරුවා කියලා. ඒත් කොරියොන් නැවත මාලිගාවට එනවා.
අද අශ්කා කොරියොන්ට අභියෝගයක් කරනවා. බලමු මොකක්ද කියලා මේ අභියෝගය. කොරියොන් අභියෝගය භාර ගනියිද? මේ ටික දැනගන්න මේ කොටස සිංහල උපසිරැසි එක්කම රසවිඳින්න. එහෙනම් 12 කොටසින් හමුවෙමු. ජය වේවා!!!
Hash Info : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න
Hash Info : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E
No comments:
Post a Comment