Wednesday, July 13, 2016

මායාබන්ධන - 12

ඔන්න 12 වෙනි කොටසත් ගෙනාවා. පොඩ්ඩ දවසක් පරක්කු වුනා නේද? හැමෝගෙන්ම සමාව ඉල්ලනවා පරක්කු වුනාට. ඉතින් පසුගිය කොටස ඉවර වුන තැන මතකද? පෝලුයි රියානයි මාලිගාවෙන් පැනලා යන්න හදන්නේ. එයාලා පියාඹන නැවට නැගලා නැව ගුවන්ගත කරන්න උත්සාහ කරනවා. නමුත් පෝල්ට ඒක කරගන්න බැරි වෙනවා. ඉතින් පෝලුයි රියානයි කොහොමද පැනලා යන්නේ? මේ අතර පෝල්ගෙ කැමරාවෙ සටහන් වෙලා තියෙන වීඩියෝවෙ හඬ පටයක් රාජ්‍යාධිකාරීන්ට ඇහෙනවා. අශ්කා කියන්නේ රාජ්‍යාධිකාරීන් මෝඩයෝ කියලා. ඉතින් අශ්කා මේක රාජ්‍යාධිකාරීන්ට ඇහෙන එක වලක්වන්න මොකද කරන්නේ? මේ ගැන හරියටම දැනගන්න මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 13 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!!! වැරදි අඩුපාඩු ගල් මුල් ඔක්කොම කමෙන්ට්වලින් එවන්න. ඒවා සතුටින් භාරගෙන අඩුපාඩු ටික හදාගන්නම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

Magnet

No comments:

Post a Comment