Saturday, July 16, 2016

මායාබන්ධන - 13

ඔන්න 13 වෙනි කොටසත් අරන් ආවා. මතකද කලින් කොටසෙදි මොකද වුනේ කියලා? පෝල් සමාන්තර ලෝකෙ ඉඳන් ඇලෙක්ස්ටයි කැත්‍රීනාටයි රේඩියෝ එකෙන් කතා කරනවා. පෝල් මේ දෙන්නට කියනවා ගුහාව ලඟට එන්න කියලා. පෝල් ඉන්නේ රියානගෙ ගෙදර. රියානයි ඇලෙක්සුයි දෙන්නා පෝල්ගෙ තාත්තට මේ ගැන කියනවා. නමුත් පෝල්ගෙ තාත්තා පිළිගන්නෙ නෑ පෝල් සමාන්තර ලෝකෙක ඉන්නේ කියලා. ඉතින් මේ දෙන්නා කෝච්චියෙන් ගුහාව ලඟට යනවා පහුවදා.

පෝල්ට මේ ලෝකෙට එන්න පුලුවන් වෙයිද? අශ්කා දැන් පෝල්ගෙ කැමරාව නිසා පෝල්ගෙ පස්සෙන් පන්නනවා. පෝල්ගෙ කැමරාවෙ තියෙන දේ රාජ්‍යාධිකාරීන් දැක්කොත් අශ්කව පිටුවහල් කරනවා. ඉතින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටසත් අරගෙනම බලන්න. එහෙනම් 14 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!!!


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E


Magnet

No comments:

Post a Comment