Sunday, July 3, 2016

මායාබන්ධන - 09

කොහොමද යාළුවනේ. ඔන්න මායාබන්ධන 09 වෙනි කොටසයත් උපසිරැසි අරන් ආවා. මතකද පසුගිය කොටස ඉවර වුන තැන. මායාබන්ධක රාජ්‍යාධිකාරී කොරියොන් පෝල්ට ගෙදර යන්න උදවු කරන්නයි ලෑස්ති වෙන්නේ. නමුත් ඒක සාර්ථක කරගන්න බැරිවුනා. එතනට නොසිතූ විදිහට අණදෙන්නයි එයාගෙ පුතා ග්‍රෙවෝනුයි ආවා. ඉතින් කොරියොන්ට සිහිය ආව නිසා බේරිලා කට්ටිටම ගියා. යද්දි මංකොල්ලා කාරයන්ට අහුවුනා. ඉතින් දැන් මොකද වෙන්නේ? මෙයාලා මංකොල්ලාකාරයන්ට අහුවෙනවද? නැත්තන් පැනලා දුවනවද? මේ කොටසෙත් පෝල්ගෙ වැඩකිඩ ටිකක් තියෙනවා. ඉතින් වැඩි කතා ඕනි නෑනෙ. අරගෙනම බලන්න එහෙනම්.


අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න



Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

No comments:

Post a Comment