Tuesday, July 19, 2016

මායාබන්ධන - 14

ඔන්න 14 ත් අරන් ආවා. පසුගිය කොටසෙදි පෝල් කොහොම හරි ආයෙත් මේ ලෝකෙට ආවා සමාන්තර ලෝකයේ ඉඳලා. අශ්කත් එන්නයි සූදානම් වුනේ. නමුත් රියානා අශ්කව නැවැත්තුවා. අශ්කට ඕනි වුනේ පෝල්ටත් යන්න නොදී ඉන්න. ඒ නිසා අණදෙන කුළුණට බල ඇඳුමින් ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් කොහොම හරි පෝල් දොරටුවෙන් මේ ලෝකෙට පැනගන්නවා රියානගෙ උදවුවෙන්. ඒ අතර රියානා අශ්කට මේ ලෝකෙට එන්න නොදී මඟ හරස් කරනවා. එතකොට අශ්කා රියානට බල ඇඳුමෙන් පහර දෙන්න සූදානම් වෙන නිසා පෝල් පැනලා රියානව බේරාගන්නවා. ඒ අතර අණදෙන කුළුනේ පිපිරීමක් වෙලා දොර වැහෙනවා. දැන් රියානයි පෝලුයි දෙන්නම මේ ලෝකෙ. නැවත දොර ඇරගන්න විදිහක් නෑ අණදෙන කුළුණ විනාශ වුන නිසා. ඉතින් මේ කොටසෙදි වෙන්නෙ මොකක්ද කියලා දැනගන්න මේ කොටස අරගෙනම බලන්න. ඉක්මනින්ම 15 කොටස අරන් එන්නම්. එහෙනම් ජය වේවා!!!

අවශ්‍ය නම් ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.


Magnet Link


Hash : 56DCC99C132B5A973D71EF7D3ACB7126FEA1B40E

No comments:

Post a Comment